Wednesday, November 5, 2014

හිමි නැත ඔබව මට..............


ආත්ම 7 කට නෙවෙයි.

සංසාරෙ පුරාවට මට ඔයාව ඕන.,

ඒත්..

මේ ආත්මෙ...

කථා නොකර ඉමු ඒ ගැන.

මොකද කිව්ව්වොත් මගේ හැගීම්

මගේ කුලුදුල් ආදරය

ඔයාට විහිළුවක් නොවෙන්න ඕන නිසා..

මව කවදාවත් තේරුම්

ගන්න බැරි ඔයා ලග

ඇයි මට රැදෙන්න බැ...

එත් මගේ කුලුදුල් ආදරරේ උපන් ගේම

මරන්න තරම්

හිතක් නැ...

නොකිවූ මගේ ආදරේ කියූ ආදරයටත් වඩා...

පරිත්‍යාග ප්‍රේමය \පිදු ආදරේටත් වැඩ බලවත් කියල කොහේදෝ

ලියල තිබුනා මට  මතකයි....

මේ සංසාරේ ගොඩක් දිගයි..

ඒ නිසා ඔයාට අයිති  වාසිකම් පෙන්නන බැ මට....

අඩුම ගානේ ඔයාගෙන් කිසිම දෙයක් අහන්න බැ..

ඉතිං දයාබර සබදමට යන්න අවසරයි..


Thursday, October 30, 2014

හිරු දෙවිදුන්

ජීවිතේ දිගු ගමන් මග තුල....
එක්තරා වූ සොදුරු නිමේෂයක
හමු වූ නවතන් ඔබයි...
නැක්මක්, බැදීමක් ලියන්නට බැරි...
පුදුම කර වූ ලෙන්ගතු හදවත...
සුවදක් මල් සුවදකට වැඩ සුවදයි ඔබ මට...
අකැප වුවත් සතුට මට  මේ
මේ කෙළවරක් නොදන්නා බැදීමේ...මුලු ජීවිතය පුරාම ඔබ හැ ලගට ලං වී හිද්න්නට හිතේ...
ඔය තරම් මහිත සනසන හිතක්
ඔබට ලැබුනේ කොඉන්ද..
එය දැනගන්න රිසියෙන්
බොහෝ වෙහෙසව සිතමිනි දිව රැ දේකේ...
හිතේ කදුලැල් රජ කරත් මගේ...
අඩන්නට අවසර නැ....
දිය දෝතක් බොන්නට නොහැකිව
ලත වෙන මගේ හිත පමණක්ම නෙද්ද...අදහන්න හැකිනම් මා ඔබව
අදහම් හැමදාම,,,
මගේ ලොවේ හිරු දෙවිදුන් විලස
Chami

Tuesday, October 28, 2014

ල හිරු











 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 හදේ සුන්දර නුහුරු හැගුමන් ,

හදේ කොනක  පෙවිලා............. 

ඇත ගුවන ගැබ පයා  එන හිරු කිරින හට පෙම්  කර මම හා  පුරා......

 කොහේදෝ සිට ආ සුලන් රැල්ලක්  පැවසුවා තතු ඔබ හිරුගෙන් දුරි කියා...

දැනුනා මට තවත් එක පුංචි මලක් පමණක් බව හිරුට පෙම් බදිනා.....,

නමුත් මටත් හොර මමඅල උන්නා හිනහෙන හිරු දෙස තනිවෙලා....

වල්වක් ඇවිදින් හිරු අසලට මා හැ හිනේහුන......

දැනුන මා පමා  වැඩි බව දැන් මගේ ලොවට ආදරය සේයාවන් වැඩින්නට,,

එලෙස සිතල මා ඔබේ ලොවෙන් නික්ම යන්නට 

හිත වෙහෙසුවා......,

නමුත් හිරු මගේ ලගම තනි උනත් අසරයි මම

මුලු ලෝකෙම මා වට කර නිසා.....,

යන්න දෙනු මන හිරු කුමරනි මට ඔබේ ලොවෙන් වෙන් වෙලා....

අහින්සක  මගේ හිත තවම ආදරය ලග...

ලං කරගන්න එපා මම යන්න දෙන්න ඔබ හැරදා...



 









 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



   

Saturday, October 25, 2014

පාවෙන වස්සානය සිත ලග දග කෙරුවට
මට දැනෙන්නේ නැත්තේ ඇයි කියන්න
මම දන්නැ.....
ලස්සමට ඔහේ පාවෙන සමනලියක් වගේ
ජීවිතේ ගෙවන මම
දගකාර වස්සනයට තෙමිලා මගේ පුංචි
අහිංසික තටු දෙක තෙමෙයි කියල මට ගොඩක්
බය හිතෙනවා......
එත් මම පියබන්න ඕන...
එත් මම කොහොමද ඇතට යන්නේ...
හිත තම අහිංසක වැඩි දුරට පියබන්න
මට....................................
දාග කරන වස්සානය
ලස්සනෛ කියල ඒ වස්සානය අත් විදපු ගොඩක්
සමනලියන් මට කිව්වත්
මගේ ඉස්සරහ ඇති මේ වස්සානය
කොයි තරම් මව පරිස්සම් කරයිද කියන්න
විස්වාස කරන බැ මට....
ඓති නැති වස්සනයෙන් සැගවී
මට යන්නට ඇත්තන්
කොයි තරම් හොදද...
හිදින් ඇත ඉදන් අ දාග කාර වස්සානය
මම ඔබෙන් ඇතට පියපන්න
අවසයි..........................
මන්ද යත් ඔබේ වස්සානය මට හිමි නැති බැවිනි.....................


හිමි නැත ඔබ........


හිරු ලෙස අබරේ හනිකට පැයු ඔබ.............,
හිමි නොවුනත් අවසර ඔබට පෙර මට බැස යන්න.....,
නමුත් අවසයි ඔබේ සිත මිතුරියක් ලෙස සනසන්න......
ගතින් වෙන් වුනත් සිත තුල රැක ගන්න......,
සෙනහස පිරුණු සිනහව පමණක් මට දෙන්න....
නොලේබෙන සදක් දිහා බලමින් ලත වෙන්න...
බැහැ මට කවදත් දුක් වෙන්න....
හිතට බයක් දැනේ මගේ හිත දුර යවන්න...
නුහුර හැගුම රජ කලත් හිත තුල.....
අහිමි සදක් ගැන නොහිතමි කිසි දිනක...
දනිමි ඔබ සුදු නෙළුමක් බව ඔබ ලොව සැරි සරණ
බොහෝ අය අතර......
යෙහලියක් පමණක්ව වී ඉන්නට ඉඩ දෙන්න...
අහිංසක වැඩි මම තවමත් අදර හැගුමන් වලට........

Wednesday, August 6, 2014

ඔබ මගේමද.........

ආදරේදී දැනෙන දුක සමහර වෙලාවට කදුළු 

වලින් දියකරන්න බැරි තරම්

ඒ වෙලාවට පපුව රිදෙන තරම් වේදනාව පිට
වෙන්නේ ජීවිතෙන් වන්දි ගෙවල
ආදරේ වැඩි කමට ඔය මට නැති වෙඉ කියල දැනෙන බය
මට මගේ කල්පනාව නැති කරනවා  
කියන්න ඔබ මා මා ඔබේම නේද......?
ඔබ මගේම පමණක් නේද ..............?

Tuesday, August 5, 2014

පුදසුනකි ඔබේ ආදරේ

ඉඩෝරය බර වැඩි..........
මගේ මේ පපුවට.................,
ඉරි තලා වේලි ගිය මේ රළු වූ හදවතට...
ඔබේ අදර වරුසාවෙන්.....
යලි පන ලබා 
විකසිතව පන ලැබූ අරුමය....
බෝමළුවක් තරම් පින්බරයි
මට ඔබේ ආදරය...
ඔබේ ආදරේ නාමයෙන....
අදර පුදසුන මලින් පුදන්නම් 
මම මේ හුස්ම ටික පවතින තුරාවට,................. 

කවුරුත් නොදකින මගේ හිත...

අහින්සක කම මෙ ලොකෙට ගැලපෙන්නැ කියලා
මම දැන් හොදටම දන්නවා....
ලොකෙට පෙන්න හිනා වෙන්නෙ මම කවද වෙනකන්ද....
අනේ අහින්සක මාව රිද්දන්න එපා...
මමත් ආසයි ආදරේ විදින්න.....
හිනා වෙලා ඉන්න...
මාව බලාගන්න කෙනෙක් ඉන්නවට...
හිතට දුකක් දැනෙනකොට මගේ ලගින් ඉන්න....,
ජීවිතේ අදරෙන් මාත් එක්ක බෙදා ගන්න කෙනෙකුට...
අද ඔයා මගෙ ලග නැතත් මම බලන් ඉන්නෙ ඒ නිසයි......
මට තව කෙනෙකුගෙන් එ අදරෙ හොයන්නැ...
මම අදරේ කලේ ඔයාට.....
මෙ තරම් අහින්සක මාව අසරන කලෙ ඇයි කියන්න....
මම අඩන තරම් හිතින් ඇයි ඔයාට දැනෙන්නෙ නැත්තෙ කියන්න...

Monday, August 4, 2014

මිනි පහන ඔබ...මට

මා වෙනුවෙන වගුරු දහදිය
බිදු .....
කොපමන්දි නොදනී මම....
සිල්ල මා වෙනුවන් බව දනිමි මම.........................
මහා මුහුද හත  තරණය කොට..
කත කවුරුත් නැති දුරු රටක....
තනිව ගෙවන ජීවිතයේ...
හැම මොහොතෙම් න හිටි බව දනිමි මම....
පොලව අහස වල තාරකා,...........
සෙවන ගස් වැවු තල පෙන්වමින්
උප උපමෙයන්
ලස්සනට ගැලපා දෙමින්..............
නුවන දෙන්නට,
ජීවිතය දිනන්නට කියා දුන් කතා...
හෙමින් එදා.....
හද ගැසී යැ මේ විලසින ලොවම ජය ගෙන
මම මේදා ......,
ලග නැති වුනත් පිය උණුසුම මට අද මෙලෙසා...
ඔබේ සෙන්හෙබර හදවත දැනෙනවා මට සැමදා.........
ඔබ මා අසල සිටිය යුතු ..
හැම මොහොතේම
බොහෝ දුරයි ඔබ මගෙන් සැමදා....
සිත තුල දැනුනත් බොහෝ දුක් අදෝනා....
ඔබ දුරු රටක මා වෙනුවෙන් තනි වී සිටින නිසා............
විදගන්නම් ඔබේ දියණිය ඒ දුක ටික කලකට සමද............

අප්පච්ච්යි  සෙනේ බර පියෙකු වූ ඔබ.....සමද වාසනාවකි මට,,
නමුත්............
මගේ මිතුරියන් පිය සෙනහස ගැන තතු පවසන විට..
කදුළු 
ඉනුවා ඈස් දෙකට...
ඉවසා සිටින්නට ශකිත්යද දුන්නේ ඔබ මට...
මව මේ ආදරය නොපෙන්නුවද
දනිමි ඔබේ ආදරේ
මහා මෙරක් තරම් බව...


ඔයාගේ සුදු මෑණික වී ලග ඉන්නම් අප්පච්චි හැමදාම මම...........


Sunday, August 3, 2014

My poor love

we are perfect for each other
I do believe that god above..
created u for me to love.........
He choose u from all the rest,
because god knew ...........
I would love u best
My sweet heart you`re My lover...........
ur perfect ,
and
I do believe your love
some time I want to got a crush on u.........................
But ur very Far...

My all feeling is death................

Wednesday, July 30, 2014

දයබර වූ උතුම් හදවත...

නොනිමෙන හිරු මෙන් මගේ ලොවේ
රැදී.....
ගිනි ගෙන දැවෙන හදවතට දයාවෙන
හිත නිවාලූ.....
නෙතේ කදුළු ඔබ අරගෙන් ..
මගේ මුවගට සිනා ගෙන ආ.....
නෙත් ඉමේ ඇති මත් සිසිල ඔබම පමණි මගේ ලග
රැදී
දෙවගනකි ඔබ මට....
ජීවිතේ දුක සතුට ලග එක ලෙසම හිද...
තනි නොවූ බව මට කියා දුන්...
දෙවන බුදුන් මට ඔබයි මගේ අම්මා............
බුදු ගුණයට පමණක් දෙවෙනි වූ..
ඔබේ දයාවේ බල මහිමය
මා මේ ලොව් රජ කරවන්නට පමණක් නොව .................
නපුර පරදා..,
සත්‍ය රජ කරවන්නට
 තරම් ශක්තියක් ඔබ සතුව ඇත...
විසිතුරු මල් පිපෙන තුරු වදුලක සුවද මලක් විලස සුද දෙන්න මගේ අම්මේ..
මේ බවයේ පමණක් නොව උපදින්
හැම බව්යේම මගේම
අම්මා වෙන්න පතමි මම
හැම මොහොතේම.......

මගේම ලගින් ඉදන් මට මහමෙරක් තරම් ආදරේ දෙන මගේ අම්මේ මේ ලෝකේ මට ඉන්නේ ඔය විතරයි කියල ඔය දන්නවද.........

ආදර මන්දාකිනි...........................

මන්දාකිනි..............
මල් කැකුලක් අතින් අරගෙන ,
පිනි කැට වැටෙන 
හිමිදිරි උදැසන...............,
අහිංසක දෑසින් සිනා සෙන..
පුංචි සිත්තරාවී......
මට ඔබේම වන්නට ඉඩ දෙනවද....
අහිංසකාවිය ඔබ...
මගේම 
මන්දාකිනිය පමණි ඔබ................................

කොහේදෝ ඉදන් එන සිහින් සුලන් රැලි දගකාර කෙස් රෝදේ පැටලුනේ සුදු කමුල් දෙකට කෝල බවක් ලබා දෙන ගම්න්ය... කොන්ඩ එක කරල් දෙකක් වෙන්න බැදලා ඉස්කෝලෙට යන පුංචි සුරංගනාවි දිහා  නන්දා බලන් හිටියේ අහිංසක ආඩම්බරයක් හිත් කොනක රන්දගනය...ඉරණම කොහොම නපුරු කම් කරත් සැනසිමකට තියෙන්නේ දරුවෝ දෙන්නගේ මුනවල් බලන එක විතරයි........


අම්මා ........................,
මම ගිහින් එන්නම්...
අම්මගේ කෑම මේසෙට තියල තියෙන්නේ...
උණු වතුරත් රත් කරලා තියෙන්නේ...
සුමනා නැන්දා අවම තේ ටිකක් හදවගන්න.....
අම්මා මමයි,මල්ලි එනකන් පරිස්සමින් ඉන්නට ඕනේ....
දවලට තියෙන බේත් ටික වෙලාවට බොන්න අම්මා..

මගේ පුතාලට රත්නත්‍රයේ පිහිටයි!!!!..

හිත හිරි වෑටෙන ලොබ කමින් නන්දා කෙල්ල යන පර බලන් හිට්යෙ හෑමදාම හුරු පුරුදු කදුලු කෑට ඈස් වල රදවගෙන..

හිත් පින් නෑති අහස යට ජීවිතේ සොයා ගිය අපේ කලේ මන්දකිණියක්
කෙසේ ජීවිතයට මුහුන දෙවිද,,,????

Tuesday, July 29, 2014

මිතු අමි................

මේ රළු බිමේ 
අහබු  ලෙස හමු වූ මා දයාබර  මිතුරියේ... 
  මුණ ගැසුනා පුදුම ලෙසට...... සුපුන් සද ලෙස සිනා සී...
  පායා  ඇවිත් ඔබ.....මිතුරන් වුවා නේද අප.....සද කල් අහසේ පායන සුපුන් සදකි
මිතුරිය ඔබ මට...
සහෝදරියක් නැති මට සහෝදරියක් වුවා අරුමයක් 
ලෙසට....................... 
ඔබ සදාකල් මගේම නැගණියි,,,,,,
නොනිමෙන හිරු වෙමු මිතුර අප හැම දින..................

මිතුර නමින්

පලු නන්නදුනන්න පුරවරේ... 
 නොදෙක හිටිය නමුත්.......... 
රැදී සිටි ගම පියසේ මුණ ගැසුනා පුදුම ලෙසට......
 උදුල සද මඩලක් ලෙසට පය ඇවිත් ඔබ.....
මිතුරන් වුවා නේද අප.....
සද කල් අහසේ පායන සද මෙන් නොව...

නොනිමෙන හිරු වෙමු මිතුර අප හැම දින..................

Monday, July 28, 2014

දුක විමසන සැන්දෑවක .....................

කළුවර වූ මගේ දිවියට............
සද එලිය පායා ආ කල සද එලියට
බොහෝ සේ පෙම් කළා මම................
නමුත්..,
මට අමතක වුනා අමාවක
ලග බව..............
හිත හැදුවත් දැන් මගේ...
කවදාවත් ඔබ සද එලිය නොව
කණා මැදිරි එළියක් හෝ වී
 යලි නොයන  බව දනිමි මම....
සද කල් අදුරු දිවිය සැපතකි දැන් ආලෝකයට වැඩිය,.....................