අහින්සක කම මෙ ලොකෙට ගැලපෙන්නැ කියලා මම දැන් හොදටම දන්නවා.... ලොකෙට පෙන්න හිනා වෙන්නෙ මම කවද වෙනකන්ද.... අනේ අහින්සක මාව රිද්දන්න එපා... මමත් ආසයි ආදරේ විදින්න..... හිනා වෙලා ඉන්න... මාව බලාගන්න කෙනෙක් ඉන්නවට... හිතට දුකක් දැනෙනකොට මගේ ලගින් ඉන්න...., ජීවිතේ අදරෙන් මාත් එක්ක බෙදා ගන්න කෙනෙකුට... අද ඔයා මගෙ ලග නැතත් මම බලන් ඉන්නෙ ඒ නිසයි...... මට තව කෙනෙකුගෙන් එ අදරෙ හොයන්නැ... මම අදරේ කලේ ඔයාට..... මෙ තරම් අහින්සක මාව අසරන කලෙ ඇයි කියන්න.... මම අඩන තරම් හිතින් ඇයි ඔයාට දැනෙන්නෙ නැත්තෙ කියන්න... |
No comments:
Post a Comment