| නොනිමෙන හිරු මෙන් මගේ ලොවේ රැදී..... ගිනි ගෙන දැවෙන හදවතට දයාවෙන හිත නිවාලූ..... නෙතේ කදුළු ඔබ අරගෙන් .. මගේ මුවගට සිනා ගෙන ආ..... නෙත් ඉමේ ඇති මත් සිසිල ඔබම පමණි මගේ ලග රැදී දෙවගනකි ඔබ මට.... ජීවිතේ දුක සතුට ලග එක ලෙසම හිද... තනි නොවූ බව මට කියා දුන්... දෙවන බුදුන් මට ඔබයි මගේ අම්මා............ බුදු ගුණයට පමණක් දෙවෙනි වූ.. ඔබේ දයාවේ බල මහිමය මා මේ ලොව් රජ කරවන්නට පමණක් නොව ................. නපුර පරදා.., සත්‍ය රජ කරවන්නට තරම් ශක්තියක් ඔබ සතුව ඇත... විසිතුරු මල් පිපෙන තුරු වදුලක සුවද මලක් විලස සුද දෙන්න මගේ අම්මේ.. මේ බවයේ පමණක් නොව උපදින් හැම බව්යේම මගේම අම්මා වෙන්න පතමි මම හැම මොහොතේම....... මගේම ලගින් ඉදන් මට මහමෙරක් තරම් ආදරේ දෙන මගේ අම්මේ මේ ලෝකේ මට ඉන්නේ ඔය විතරයි කියල ඔය දන්නවද......... |
Wednesday, July 30, 2014
දයබර වූ උතුම් හදවත...
Labels:
අම්මා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment