|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
හදේ සුන්දර නුහුරු හැගුමන් ,
හදේ කොනක පෙවිලා.............
ඇත ගුවන ගැබ පයා එන හිරු කිරින හට පෙම් කර මම හා පුරා......
කොහේදෝ සිට ආ සුලන් රැල්ලක් පැවසුවා තතු ඔබ හිරුගෙන් දුරි කියා...
දැනුනා මට තවත් එක පුංචි මලක් පමණක් බව හිරුට පෙම් බදිනා.....,
නමුත් මටත් හොර මමඅල උන්නා හිනහෙන හිරු දෙස තනිවෙලා....
වල්වක් ඇවිදින් හිරු අසලට මා හැ හිනේහුන......
දැනුන මා පමා වැඩි බව දැන් මගේ ලොවට ආදරය සේයාවන් වැඩින්නට,,
එලෙස සිතල මා ඔබේ ලොවෙන් නික්ම යන්නට
හිත වෙහෙසුවා......,
නමුත් හිරු මගේ ලගම තනි උනත් අසරයි මම
මුලු ලෝකෙම මා වට කර නිසා.....,
යන්න දෙනු මන හිරු කුමරනි මට ඔබේ ලොවෙන් වෙන් වෙලා....
අහින්සක මගේ හිත තවම ආදරය ලග...
ලං කරගන්න එපා මම යන්න දෙන්න ඔබ හැරදා...
|
|
No comments:
Post a Comment