ජීවිතේ දිගු ගමන් මග තුල.... එක්තරා වූ සොදුරු නිමේෂයක හමු වූ නවතන් ඔබයි... නැක්මක්, බැදීමක් ලියන්නට බැරි... පුදුම කර වූ ලෙන්ගතු හදවත... සුවදක් මල් සුවදකට වැඩ සුවදයි ඔබ මට... අකැප වුවත් සතුට මට මේ මේ කෙළවරක් නොදන්නා බැදීමේ...මුලු ජීවිතය පුරාම ඔබ හැ ලගට ලං වී හිද්න්නට හිතේ... ඔය තරම් මහිත සනසන හිතක් ඔබට ලැබුනේ කොඉන්ද.. එය දැනගන්න රිසියෙන් බොහෝ වෙහෙසව සිතමිනි දිව රැ දේකේ... හිතේ කදුලැල් රජ කරත් මගේ... අඩන්නට අවසර නැ.... දිය දෝතක් බොන්නට නොහැකිව ලත වෙන මගේ හිත පමණක්ම නෙද්ද...අදහන්න හැකිනම් මා ඔබව අදහම් හැමදාම,,, මගේ ලොවේ හිරු දෙවිදුන් විලස |
No comments:
Post a Comment