හිමි නැත ඔබ........
හිරු ලෙස අබරේ හනිකට පැයු ඔබ.............,
හිමි නොවුනත් අවසර ඔබට පෙර මට බැස යන්න.....,
නමුත් අවසයි ඔබේ සිත මිතුරියක් ලෙස සනසන්න......
ගතින් වෙන් වුනත් සිත තුල රැක ගන්න......,
සෙනහස පිරුණු සිනහව පමණක් මට දෙන්න....
නොලේබෙන සදක් දිහා බලමින් ලත වෙන්න...
බැහැ මට කවදත් දුක් වෙන්න....
හිතට බයක් දැනේ මගේ හිත දුර යවන්න...
නුහුර හැගුම රජ කලත් හිත තුල.....
අහිමි සදක් ගැන නොහිතමි කිසි දිනක...
දනිමි ඔබ සුදු නෙළුමක් බව ඔබ ලොව සැරි සරණ
බොහෝ අය අතර......
යෙහලියක් පමණක්ව වී ඉන්නට ඉඩ දෙන්න...
අහිංසක වැඩි මම තවමත් අදර හැගුමන් වලට........
No comments:
Post a Comment