Thursday, October 30, 2014

හිරු දෙවිදුන්

ජීවිතේ දිගු ගමන් මග තුල....
එක්තරා වූ සොදුරු නිමේෂයක
හමු වූ නවතන් ඔබයි...
නැක්මක්, බැදීමක් ලියන්නට බැරි...
පුදුම කර වූ ලෙන්ගතු හදවත...
සුවදක් මල් සුවදකට වැඩ සුවදයි ඔබ මට...
අකැප වුවත් සතුට මට  මේ
මේ කෙළවරක් නොදන්නා බැදීමේ...මුලු ජීවිතය පුරාම ඔබ හැ ලගට ලං වී හිද්න්නට හිතේ...
ඔය තරම් මහිත සනසන හිතක්
ඔබට ලැබුනේ කොඉන්ද..
එය දැනගන්න රිසියෙන්
බොහෝ වෙහෙසව සිතමිනි දිව රැ දේකේ...
හිතේ කදුලැල් රජ කරත් මගේ...
අඩන්නට අවසර නැ....
දිය දෝතක් බොන්නට නොහැකිව
ලත වෙන මගේ හිත පමණක්ම නෙද්ද...අදහන්න හැකිනම් මා ඔබව
අදහම් හැමදාම,,,
මගේ ලොවේ හිරු දෙවිදුන් විලස
Chami

Tuesday, October 28, 2014

ල හිරු











 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 හදේ සුන්දර නුහුරු හැගුමන් ,

හදේ කොනක  පෙවිලා............. 

ඇත ගුවන ගැබ පයා  එන හිරු කිරින හට පෙම්  කර මම හා  පුරා......

 කොහේදෝ සිට ආ සුලන් රැල්ලක්  පැවසුවා තතු ඔබ හිරුගෙන් දුරි කියා...

දැනුනා මට තවත් එක පුංචි මලක් පමණක් බව හිරුට පෙම් බදිනා.....,

නමුත් මටත් හොර මමඅල උන්නා හිනහෙන හිරු දෙස තනිවෙලා....

වල්වක් ඇවිදින් හිරු අසලට මා හැ හිනේහුන......

දැනුන මා පමා  වැඩි බව දැන් මගේ ලොවට ආදරය සේයාවන් වැඩින්නට,,

එලෙස සිතල මා ඔබේ ලොවෙන් නික්ම යන්නට 

හිත වෙහෙසුවා......,

නමුත් හිරු මගේ ලගම තනි උනත් අසරයි මම

මුලු ලෝකෙම මා වට කර නිසා.....,

යන්න දෙනු මන හිරු කුමරනි මට ඔබේ ලොවෙන් වෙන් වෙලා....

අහින්සක  මගේ හිත තවම ආදරය ලග...

ලං කරගන්න එපා මම යන්න දෙන්න ඔබ හැරදා...



 









 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



   

Saturday, October 25, 2014

පාවෙන වස්සානය සිත ලග දග කෙරුවට
මට දැනෙන්නේ නැත්තේ ඇයි කියන්න
මම දන්නැ.....
ලස්සමට ඔහේ පාවෙන සමනලියක් වගේ
ජීවිතේ ගෙවන මම
දගකාර වස්සනයට තෙමිලා මගේ පුංචි
අහිංසික තටු දෙක තෙමෙයි කියල මට ගොඩක්
බය හිතෙනවා......
එත් මම පියබන්න ඕන...
එත් මම කොහොමද ඇතට යන්නේ...
හිත තම අහිංසක වැඩි දුරට පියබන්න
මට....................................
දාග කරන වස්සානය
ලස්සනෛ කියල ඒ වස්සානය අත් විදපු ගොඩක්
සමනලියන් මට කිව්වත්
මගේ ඉස්සරහ ඇති මේ වස්සානය
කොයි තරම් මව පරිස්සම් කරයිද කියන්න
විස්වාස කරන බැ මට....
ඓති නැති වස්සනයෙන් සැගවී
මට යන්නට ඇත්තන්
කොයි තරම් හොදද...
හිදින් ඇත ඉදන් අ දාග කාර වස්සානය
මම ඔබෙන් ඇතට පියපන්න
අවසයි..........................
මන්ද යත් ඔබේ වස්සානය මට හිමි නැති බැවිනි.....................


හිමි නැත ඔබ........


හිරු ලෙස අබරේ හනිකට පැයු ඔබ.............,
හිමි නොවුනත් අවසර ඔබට පෙර මට බැස යන්න.....,
නමුත් අවසයි ඔබේ සිත මිතුරියක් ලෙස සනසන්න......
ගතින් වෙන් වුනත් සිත තුල රැක ගන්න......,
සෙනහස පිරුණු සිනහව පමණක් මට දෙන්න....
නොලේබෙන සදක් දිහා බලමින් ලත වෙන්න...
බැහැ මට කවදත් දුක් වෙන්න....
හිතට බයක් දැනේ මගේ හිත දුර යවන්න...
නුහුර හැගුම රජ කලත් හිත තුල.....
අහිමි සදක් ගැන නොහිතමි කිසි දිනක...
දනිමි ඔබ සුදු නෙළුමක් බව ඔබ ලොව සැරි සරණ
බොහෝ අය අතර......
යෙහලියක් පමණක්ව වී ඉන්නට ඉඩ දෙන්න...
අහිංසක වැඩි මම තවමත් අදර හැගුමන් වලට........