මා වෙනුවෙන වගුරු දහදිය බිදු ..... කොපමන්දි නොදනී මම.... සිල්ල මා වෙනුවන් බව දනිමි මම......................... මහා මුහුද හත තරණය කොට.. කත කවුරුත් නැති දුරු රටක.... තනිව ගෙවන ජීවිතයේ... හැම මොහොතෙම් න හිටි බව දනිමි මම.... පොලව අහස වල තාරකා,........... සෙවන ගස් වැවු තල පෙන්වමින් උප උපමෙයන් ලස්සනට ගැලපා දෙමින්.............. නුවන දෙන්නට, ජීවිතය දිනන්නට කියා දුන් කතා... හෙමින් එදා..... හද ගැසී යැ මේ විලසින ලොවම ජය ගෙන මම මේදා ......, ලග නැති වුනත් පිය උණුසුම මට අද මෙලෙසා... ඔබේ සෙන්හෙබර හදවත දැනෙනවා මට සැමදා......... ඔබ මා අසල සිටිය යුතු .. හැම මොහොතේම බොහෝ දුරයි ඔබ මගෙන් සැමදා.... සිත තුල දැනුනත් බොහෝ දුක් අදෝනා.... ඔබ දුරු රටක මා වෙනුවෙන් තනි වී සිටින නිසා............ විදගන්නම් ඔබේ දියණිය ඒ දුක ටික කලකට සමද............ අප්පච්ච්යි සෙනේ බර පියෙකු වූ ඔබ.....සමද වාසනාවකි මට,, නමුත්............ මගේ මිතුරියන් පිය සෙනහස ගැන තතු පවසන විට.. කදුළු ඉනුවා ඈස් දෙකට...
ඉවසා සිටින්නට ශකිත්යද දුන්නේ ඔබ මට... මව මේ ආදරය නොපෙන්නුවද දනිමි ඔබේ ආදරේ මහා මෙරක් තරම් බව...
ඔයාගේ සුදු මෑණික වී ලග ඉන්නම් අප්පච්චි හැමදාම මම........... |
No comments:
Post a Comment